Featured

ලිච්ටෙන්ස්ටයින් කොහේද තියෙන්නෙ මොනවද කරන්නෙ | Liechtenstein

131 Views
Published
ලිච්ටෙන්ස්ටයින් රට ගැන ශ්‍රී ලංකාව තුළ පළමු වටරට ජනතාව අතර කතාබහට ලක් වෙමින් තිබේ. ලොව ධනවත්ම රට වන ලිච්ටෙන්ස්ටයිනය සමඟ ශ්‍රී ලංකාව තානාපති සබඳතා ආරම්භ කිරීමට යන බව ශ්‍රී ලංකා මාධ්‍ය මගින් ජයට කෙරෙන ප්‍රචාරයත් සමඟම මේ රට තිබෙන්නේ කොහේද යන්නවත් නොදන්නා අති බහුතරයට එම රටේම සිට සියල්ල විස්තර කෙරෙන වීඩියෝවකි මේ.

Facebook : https://www.facebook.com/LokewateSudanthaka
Instagram : https://www.instagram.com/LokewateSudanthaka/
Facebook Group : https://www.facebook.com/groups/258798072350671


#SinhalaYoutube #LokewateSudanthaka #Liechtenstein
Commenting disabled.