POLAND වීසා reject වීමට හේතු - Part 01 #poland #europe #visa

72 Views
Published
පෝලන්ත වීසා එක reject වීමට බලපාන හේතු පිලිබදව විස්තර කිරීමක්. නමුත් මේ මගින් මම 100% තහවුරු කරන්නේ නැහැ මේ හේතු නිසාම තමයි ඔබේ වීසා එක reject වෙන්නේ කියලා. මම මේ video එක මගින් ඔයාලා නොහිතන පැත්ත ගැන පොඩි ඉගියක් පමනයි දෙන්නේ.

1. PASSPORT
- අඩුම වශයෙන් අවුරුදු දෙකකටවත් validity එකක් නොතිබීම
- පහුගිය අවුරුදු 10 තුල නිකුත්වී නොතිබීම
- අවම වශයෙන් හිස් පිටු දෙකක්වත් නොතිබීම
- Passport එක හොද තත්වයක නොතිබීම

2. BANK BALANCE AND STATEMENT
- පෝලන්තයට පැමිනීමෙන් පසු අවම මුල් මාස දෙකේ වියදම් සදහා අවශ්ය මුදල් ප්‍රමානයක් නොතිබීම (මෙය අයදුම් කරන රට අනුව වෙනස්වීමට ඉඩ ඇත. ඒ වගේම මම මෙයින් අදහස් කරන්නේ නැහැ හරියටම මාස දෙකක මුදලක් තිබීම අවශ්යයි කියල.)

- නැවත යෑමට අවශ්ය air ticket එක මිලදී ගැනීමට අවශ්ය මුදල් ප්‍රමානයක් නොතිබීම (මෙය ඔබ ආපසු තම රටට යනව කියා තහවුරු කරයී )

- Bank saving statement එක වෙනුවට, credit card statement එක දීම

3. POLICE CLEARANCE REPORT
- Past criminal records or පොලිස් වාර්තා පොතේ වෙනත් පැමිනිලි තිබීම

4. ACCOMMODATION PROOF එකක් නොතිබීම
- පෝලන්තයේ ඔබගේ accommodation එක පිලිබදව ලියකියවිලිවල සදන් නොවීම.

5. වැරදි Location/Embassy එකකින් අයදුම් කිරීම.
- ලංකාව අයිතිවෙන්නේ නවදිල්ලියට. ඒ නිසා නවදිල්ලියේ ඇති Embassy හෝ නවදිල්ලියෙ ඇති VFS GLOBAL CENTER එකෙන් පමනක් අයදුම්පත් submit නොකිරීම

6. TRAVEL ITINERARY එකේ අඩංගු විය යුතු කරුනු නොතිබීම සහ එහි ඇතුලත් කර තිබෙන information නිවැරදි නොවීම

7. නීත්‍යානුකූල නොවන අයුරින් අයදුම්පත් භාර දීම
- Example : සල්ලි දීල appointment dates ගැනීම

තවත් කරුනු රාශියක් කීමට අවශ්ය වුනත් කාලය සීමිත නිසා තවත් හේතු සමග නැවත video එකකින් හමුවෙමු.

* WRONG TRAVEL INSAURANCE
* ENTER WRONG QUALIFICATIONS
* EMBASSY INTERVIEW ERROR
* COMPANY DOCUMENTS ERROR

ඊලග video එක මගින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙයට සම්බන්ධ තවත් video ????????????

https://youtu.be/x48mWLnfzhE
https://youtu.be/ah-KPwjl9wY
https://youtu.be/3b-e3hZEIUQ
Category
Poland
Commenting disabled.